You are viewing a single comment's thread from:

RE: ඔටිසම්!

in Steem Sri Lankalast year

මේ වගේ ලෙඩට ප්‍රතිකාර තියනවද? එහෙමනම් ඒ කොහොමද ලබා ගන්නේ කියන එකත් මේකේ සදහන් කලා නම් තවත් වටිනවා. මොකද ගොඩක් අ ය දන්නේ නැහැ. මේක ලෙඩක් කියල. දැන ගත්තත් බෙහෙත් කරන්න ඕනි කියන එක ගැන වැටහීමක් නැහැ. ඒ නිසා ඒ දේවලුත් ඇතුලත් කරානම් හොදා කියන එක තමා මගේ හැඟීම.

Sort:  

ඊළඟ ආර්ටිකල් එකකදි අනිවාර්‍යෙන්ම දාන්නම්. ස්තූතියි මේ අදහසට!❣️

 last year 

ස්තුතියි.

Coin Marketplace

STEEM 0.20
TRX 0.19
JST 0.034
BTC 91309.99
ETH 3150.55
USDT 1.00
SBD 2.89