You are viewing a single comment's thread from:
RE: කොරෝනා නිසා වෙනස් වූ ජන ජීවිතය - 50% to Sl Charity
ටිකක් උවමනාවෙන් බලද්දී තමයි මං දැක්කේ මිනිස්සු මේ පට්ට අව්වේ දාඩිය පෙරාගෙන පෝලිම්වල පොරකකා ඉන්නේ උකස් මධ්‍යස්ථාන ලග කියලා
Ekata nam godak duka hithuna.... Godak minissu asaranai me welawe.....
Korona uwadura ikmaninma me loken thuran wewa!!!
මාත් කලින් එච්චර උනන්දුවෙන් බැලුවෙ නෑ.. පස්සෙ තමයි දැක්කෙ උකස් මද්යස්තාන වල පෝලිමක් කියලා. බැංකුවෙ පෝලිමක් තිබිලා තියෙන්නෙත් රත්තරන් බඩු උකස් තියන්නලු