You are viewing a single comment's thread from:
RE: Share your message on the Vesak Poya Day - 5% to Sl Charity
සම්පූර්ණ ඇත්ත මල්ලි. පෝයට විතරක් පිනක් කරන්න ඕනි වගේ අදහසක් තමයි මිනිස්සුන්ට ඇවිල්ලා තියෙන්නේ . අපි එදිනෙදා කරන හැම දෙයක්ම බුදු දහමත් එක්ක ගලපලා බලලා හරි වැරැද්ද තේරුම් ගන්න පුලුවන් .එහෙම කරන්න පුලුවන් තරමට අපි ටිකෙන් ටික හැදෙමු...