You are viewing a single comment's thread from:RE: කලු හම | 5% to SL CharityView the full contextjanindu (60)in Steem Sri Lanka • 3 years ago සුදු හමට වඩා කලු හමේ වාසි ගොඩක් තියෙනවා. ඔව් UV rays වලින් skin cancer ඇතිවෙන්න තියන ප්‍රවණතාවත් අඩුයි කියල මම අහල තියනව
මාත් අහල තියෙනවා ඒක. මෙලනින් වැඩි නිසා ආරක්ශාවක් තියෙනවා ඒකෙන්. මේ වගේ රටවල ඉන්නකොට ඒ ආරක්ශාව අවශ්‍යයි.