You are viewing a single comment's thread from:RE: පුදුම කරවූ උපන් දින තෑග්ගView the full contextdisconnect (79)in Steem Sri Lanka • last year සුභ උපන් දිනයක් @senehasa..! ආදරණීය තෑග්ගක්.. අපේ අම්මටත් ගිහින් දෙන්න ඕනි. 😂 ගුටි කන්න වෙයිද දන්නේ නැහැ තව වදයක් කියලා!
නැහැ මොනතරම් වදයක් වුණත් අම්මල කවදාවත් එහෙන්ම හිතන්නේ නැහැ. අම්ම ගොඩාක් සතුටින් බාර ගනීවි. කලින් නිකන් වචනයක් දාල බලන්න. අකමැත්තක් නෑ වගේ කියල හිතනවානම් හිත හිතා ඉන්න එපා ගෙනිහින් දෙන්න.