You are viewing a single comment's thread from:
RE: The water we drink in Anuradhapura | පුරේ අපි බොන වතුර
මන් ලගදි තමය් දැන ගත්තේ වතුර සල්ලි දීල ගන්න ඕන කියලා අනුරාධපුර පැති වල අය
මන් ලගදි තමය් දැන ගත්තේ වතුර සල්ලි දීල ගන්න ඕන කියලා අනුරාධපුර පැති වල අය
නගරයේ කට්ටිය දෙපාරක් සල්ලි ගෙවනවා. පයිප්ප වලින් ලැබෙන වතුර වලටයි බොන්න ගන්න වතුර වලටයි.සාමාන්‍යයෙන් බොන්න ගන්න වතුර ලීටරයක් රුපියල් තුනක් විතර වෙනවා.වතුර අඩුවෙන් බොනවා කියන්නේ වකුගඩු වලට කෙලවෙනවා😂😂🙄