You are viewing a single comment's thread from:
RE: "හොඳම දේ දරුවන්ට " 5% for SL charity..
ගොඩක් වටින ලිපියක්.. එක වේලක් කාල වැරහැල්ලක් ඇඳල ඉන්න නැතිබැරි අහිංසක අසරණ පුංචි දරුවො කොච්චර මේ රටේ ලෝකෙ ඉන්නවද.. ඒ අතරෙ ඇති හැකි මිනිස්සු කොච්චර කෑම බීම ඇඳුම් පැළඳුම් නාස්ති කරනවද..
ඒකනම් ඇත්ත.ඒ දරුවන්ගේ කඳුළු වල බර ගොඩක් අයට දැනෙන්නේ නෑ