You are viewing a single comment's thread from:
RE: 🆕 Photo Express: Black And White
තරග නීති රීති පිළිබඳව පැහැදිලි දැනුවත් කිරීමට ඔබ කරුණාවන්ත වුනා. ඔබ සැබෑම මිතුරෙකු.ඔබ අගය කරනවා.
මට මෙවර තරගේ නීති රීති කිහිපයක් මගහැරුනා.එබැවින් සිදුවූ වැරද්දට සමාව ඉල්ලනවා.
ඊළග පාර හොදින් නීති රීති කියවා අවබෝධ කරගෙන තරගයට සහභාගී වීමට බලාපොරොත්තු වෙනවා.කෙසේ නමුත් මගේ අඩුපාඩු පැහැදිලිව පහදා දුන්නාට බොහොම ස්තූතියි මිත්රයා.