You are viewing a single comment's thread from:
RE: කුරුලු ලෑල්ල | 5% to SL Charity
අපේ ගෙදරත් කුරුලු ලෑල්ලක් තියෙනවා. එතනටත් කැම දාපු ගමන් ලේන්නුයි , දෙමලිච්චොයි එනවා. ඒ ඔක්කොටම වඩා අපේ ගෙදර පූස් තඩිය දුවන් එනව එතනට එන ලේන්නු අල්ලන්න. කවදාවත් හැබැයි උට ලෙන්නු නම් අල්ල ගන්න වෙන්නෙ නැ.
පුරුදු වුනාම දිගටම එනවා. පූසට අල්ලගන්න බැරි හින්දා හොඳයි😅💛
@sasanka96(59): බලා ඉඳලා ඇති නොවෙන දර්ශනයක්. සතුටු කාරකයක්.😊