බව බෝග අස්වනු සරු වී
ගොවියන් තුටු සිනා සලනා
කිසිවෙක් කිසිවෙකුට
අත නොපානා දවසක්
ලොව කිසි බලවතෙකුට
රට නොනැවෙනා දවසක්
පාට පක්ෂ , දේශපාලනය අත ඇරලා අපි හැමෝම රට වෙනුවෙන් වැඩ කරන්න ඕන , බඩ වඩා ගන්නා දේශපාලන පක්ෂ වල අතකොලු නොවී රට වෙනුවෙන් දැන් වත් වැඩ නොකළොත් තව අවුරුදු කීපයකින් අපේ රට කොතනක නවතීවිද කියල හිතාගන්න බැරිවේවි..
sasanka96(57);
අනිවාර්යයෙන්.දෙමාපියන් දරුවන්ට ආදරේ නිසා "මේක හැදෙන රටක් නෙවේ,වෙන රටකට යන්න" කියනවා. ඒක ඇත්ත. ඒත් උගත් බුද්ධිමත් සියල්ලන් රට අතැර ගියොත් මොනවා වේවි ද 😥