You are viewing a single comment's thread from:
RE: නොකියු ප්‍රේමය | 10% For SL-Charity
රිදුමක් වාගේ
කිසිදා සුව නොවෙනා...
සුසුමින් විතරක්
නිරතුරුවම පිරිමදිනා...
උහුලනු බැරි තැන
උණු කඳුළුම වගුරුවනා....
රිදුමක් වාගේ
කිසිදා සුව නොවෙනා...
සුසුමින් විතරක්
නිරතුරුවම පිරිමදිනා...
උහුලනු බැරි තැන
උණු කඳුළුම වගුරුවනා....
ලස්සනයි එක.ස්තුති