You are viewing a single comment's thread from:
RE: Community Trends - Books on Literature Month | Just Received My Book Pack
මම දැකපු එක අඩුපාඩුවක් තමයි පොතේ අන්තර්ගතය ගැන ලොකු විස්තරයක් අපට නොපෙන්නන එක
ඒ අඩුවනම් මටත් දැනුනා. වෙනදට අන්තිම පිටුව, තව පොඩි පොඩි තැන් ටිකක් එහෙන් මෙහෙන් කියවලා පොතක් තෝරන්නෙ.
ඔයා ගනිපු පොත් මම කියවලාත් නෑ. ආයේ වෙලාවක ගන්න තව list එකක් තියෙනවා දැන් 😁.
මම කියවල කියන්නම් හොදයිද කියල. ගිය සැරේ ස්වර්න පුස්තක සමහර පොත් හරිගියේම නෑ මට. එකක් කියවල ඉවර කරා දැනටම😍
හා.. කියවලා කියන්න 😍🙈.