You are viewing a single comment's thread from:
RE: කොරෝනා ....නුඹ හරිම පුදුමය....
කොරෝනා කාලෙ කියන්නෙ ඕනම කෙනෙක්ට ගොඩක් වටින මොහොතවල් නැති කරපු කාලයක්. මේ පහුගිය අවුරුදු දෙකේ කොයි තරම් මතකයන් එකතු කරගන්න තිබ්බද
අඬන්නට සිටියකුගේ ඇසකට
ඇඟිල්ලෙන් ඇන කඳුළු වට්ටා
යලිත් නොපෙනෙන දුරට ප්‍රේමය
අරන් ගෙනගොස් හිස් අතින් විත් ...
හ්ම් .ඒ කාලය ආයෙත් එන්නෙ නෑ .