You are viewing a single comment's thread from:
RE: Happy Pill "ආදරේ සංයුතිය පුන්චිම පුන්චි බෝලයකින්"
වඩා ඒ සංයෝජනෙන් පොඩ්ඩක් ඈත් වෙලා කියල හිතෙනවා
හොඳ පොඩ්ඩ. කැම්පස් එකේ ඉන්න කාලෙ ගෙදරක් තියෙනවද වත් මතක තිබ්බද 🤓
ලස්සනයි මේක. ජෙසීව ගිහින් දුන්න එක නම් හරිම cute හොඳම හොඳ idea එකක්. ❤️