You are viewing a single comment's thread from:
RE: යාලුව දීපු fan එක,🤩| 5% for SL Charity.
ඒක හොඳට හදාගෙනනේ අන්තිමට.😍
අපේ තාත්තටත් ඔහොම වැඩ හොඳටම පුලුවන්. එහෙම හදපු ගොඩාක් දේවල් තියෙනවා ගෙදර. එයා හරියට සතුටු වෙනවා කැඩිච්ච දේවල් හදලා ගෙදර අයට පෙන්නලා. 😁 මං හිතන්නෙ ලොකු සතුටක් දැනෙන් ඇති මේ fan එක හැදුවට පස්සෙත්.
නැතුව නැතුව...එකක් ගත්තට වඩා සතුටුයි.