You are viewing a single comment's thread from:
RE: "පෝංගල් - පෝංගල් "🤗| 5% for SL Charity.
කැම්පස් එකේ ඉන්නකොට අපි දෙමළ යාලුවොත් එක්ක ඒක සැමරුවා. 😍ආයෙ එහෙම අවස්තාවක් එන එකක් නෑ. කොහොම වුණත් ඒක හොඳ තේරුමක් තියෙන සොබාදහම එක්ක බැඳුණ ලස්සන උත්සවයක්.

මට එහෙම සමරන්න අවස්ථාවක් ලැබිල නෑ..ඒත් මේපාර තමා පොඩි idea එකක් ගත්තෙ මේ ගැන.