“Money Market Madness” තරඟයෙන් 25,000$ ක් දිනා ගන්න !
HARD මුදල් වෙළඳපොලේ ණය ගැනීමේ ක්‍රියාකාරිත්වය සහ Kava හි විශේෂාංග 2021 මාර්ග සිතියමේ ඇතුළත් කර ඇත.
“Money Market Madness” තරඟය මගින් HARD Money Market Version 2 පරික්ෂා/ටෙස්ට් කර 25,000$ ක් දිනා ගන්න !
Money Market Madness තරඟ විස්තර
තරඟ කාලය: පෙබරවාරි 11 වන දින සිට පෙබරවාරි 25 දක්වා (7.00AM)
තරඟ නීති:
*තරඟ කාලය තුල පරිශීලකයින් විසින් claim කර ඇති HARD ටෝකන ප්‍රමාණය අනුව ඔවුන් ශ්‍රේණිගත කරනු ලැබේ. අමතර පහත ඇත.
*Kava 5 Testnet Faucet (link coming soon) දී HARD මුදල් වෙළඳපොලේ හි පරිශීලකයින්ට සීමිත වත්කම් ප්‍රමාණයක් පමණක් භාවිතා කිර්‍රිමට ලබා දේ.
*HARD Money Market testnet තුල වෙළඳපල වෙත Supply/Borrow කරන පරිශීලකයින්ට (උදා: BTC, BUSD, KAVA, ආදිය) HARD ලබා දේ.
*Kava testnet governance මත පදනම්ව විවිධ වෙළඳපල හි ඔබට ලබා දෙන HARD ටෝකන් ප්‍රමාණය වරින් වර වෙනස් වේ.
*Kava testnet governance මත පදනම්ව වෙළඳපල හි පොලී අනුපාත වරින් වර වෙනස් වේ.
ජයග්‍රහණය සඳහා උපදෙස්
1️⃣ සකස් කළ HARD ප්රතිලාභ මත පදනම්ව (from governance) ඔබේ HARD claim උපරිම කිරීම සඳහා ඔබේ සපයා ඇති ප්‍රමාණය සකසන්න.
2️⃣ පොලී අනුපාත වෙනස් වන විට ඔබේ ස්ථානය සකසා ගැනීම සඳහා ඔබේ Supply හා Borrow සකස් කරන්න (adjusted by governance)
3️⃣ ඔබ testnet තුල liquidating නොවී ඉහළ ප්රතිලාභ ලබා ගැනීමට ඔබේ positions ප්‍රවේශමෙන් කළමනාකරණය කරන්න.
Rewards
ඉහළම ranking වල 10 දෙනාගෙන් 5 දෙනෙකු අහඹු ලෙස තෝරා ගනු ලැබේ. සෑම පරිශීලකයෙකුටම HARD ටෝකන වලින් 5,000$ ක් පිරිනැමෙනු ඇත.
ප්‍රශ්න තිබේනම් HARD Telegram කණ්ඩායමට ගොස් පිළිතුරු ලබා ගන්න : https://t.me/hard_protocol
Hi,
Thank you for your contribution to the Steem ecosystem.
If you would like to support us, please consider voting for our witness, setting us as a proxy,
joining our Discord server, and delegating to the project by using one of the following links:
500SP | 1000SP | 2000SP | 3000SP | 4000SP | 5000SP | 10000SP | 100000SP