බයික් රේස් - 5% For Sl Charity

in Steem Sri Lanka2 years ago (edited)

1612415150_4450411_hirunews.jpg

source
ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියල හිතනවා . අද ලියන්න යන්නෙ මේ ලගදි හුගක් කතාවුනු දෙයක් පාදක කරගෙන.මතක විදියට අවුරුදු 20 විතර කොල්ලෙක් බයික් රේස් එකක් තියන්න ගිහින් ජීවිතේ නිකරුනේ නැතිකරගන්න වීඩියෝ එකක් සමාජ මාද්‍ය ජාලවල එක දිගට පලවුනා. එතන හිටපු යාලුවො කියන සෙට් එක ගැනනම් කතාකරන එක බොරු වැඩක් මොකද එතන හිටියෙ යාලුවො නෙවෙයිනෙ ඒ කොල්ලගෙ ජිවිතේ ගන්න බ්ලන් හිට්පු සෙට් එකක්නෙ අද ලියන්නෙ බයික් රේස් ගැන පොඩි විස්තරයක්. බයික් එකක් අතට ගත්තම ඕන කොල්ලෙක්ට කාලෙකදි එනව අමුතු ගායක් ටිකක් හයියෙන් යන්න ඒ ෆීලින් එක අරන් බලන්න පෞද්ගලිකව මටත් ඒක තිබ්බ. හැබැයි ඒක තියෙන්නෙ ටික කාලයයි. දේවල් තේරුම් යන්කොට ඒක නැතිවෙනව නැත්නම් එක පාරක් වැටිල අතක් පයක් තුවාල කරගෙන පාඩමක් ඉගෙන ගත්තම ඒක හරි යනව. නමුත් සමහර අව්ස්තාවන්වලදී ඒක තේරුම් ගන්නකොට වෙන්න ඕන දේවල් සිද්ද වෙලා ඉවරයි.

පොඩිකාලෙ මට හයියෙන් යන්න තිබ්බ ආසාව අම්ම හැමවෙලාවෙම කියන හින්දයි හෙමින් නිදහසේ සින්දුවක් එහෙම කියන් යන එකේ සතුට තේරුන නිසයි එහෙම්ම නැතිවෙලා ගියා.ගොඩක් වෙලාවට බයික් රේස් වලින් නැතිවෙන්නෙ පොඩි කොල්ලො හරියට දෙයක් තේරුම් ගන්නව්ත් බැරි.වටේ ඉන්න යාලුවො කියාගත්ත උන් ෆෝම් කරද්දි ඒක ඇගට දාගෙන බයික් එක අතට ගන්නෙ රජෙක් ව්ගේ උනත් දෙයක් උනාම ඔය හුරේ දාපු එකෙක්වත් නැතිබව තේරෙන්නෙ නෑ. අන්තිමට ඉන්නෙ කදුලු පුරෝගත්ත අම්මයි තාත්තයි විතරයි. මේක ගැන දැකපු ල්ස්සන කතාවක් තිබ්බ සමහරවිට දකින්නත් ඇති ඒත් මං වෙනසක් නොකර ඔහුගේම වචනෙන් දාන්නම්.

Motorcycle-insurance-accident-ride-vision-2-scaled-e1598257757150.jpg

source

මීට අවුරුදු තුනකට කලින් මටත් හොදටම යකඩ උණ තිබ්බා.උණ හින්දම ගත්තා හොද යකෙක්ම අම්මා එපා කියද්දිම.දවස්ක් බයික් එක හැප්පුනා. හැප්පෙනව විතරයි මතක ඇස් අරිද්දි මං හිටියෙ හොස්පිට්ල් එකේ. සිහිය ආවට මට මුකුත් මතක නෑ. පස්සෙ දැක්කෙ මගේ වම් කකුල නෑ. දකුනු අතේ ඇගිලි තුනක් නෑ. මේ හැමදේම උනාට පස්සෙ බදින්න හිටපු කෙල්ලගෙ ගෙදරින් අකමැති උනා.අබ්බගාතයෙක්ට කෙල්ල දෙන්න් බෑ කියල නොකිය කිව්වා. එයලගෙ වරදක් නෑ. ඒත් කෙල්ල මාත් එක්ක එන්නමයි හැදුවේ.මං තේරුම් කරල හැමදේම කියල දුන්නා. ජොබ් එක නැතිවුනා.ල්ගින් හිටපු යාලුවො වෙනස් වුනා(හැමෝම නෙවෙයි වාසියට ඉන්න උන්) අවුරුදු ගානක් ගියත් මගේ වැඩක් තනියම කරගන්න අමාරුයි.අන්මල තාම අඩනව මට පේන්න නැතිවෙන්න. මං ඉස්සරහ හිනාවෙලා ඉන්නව වගේ පෙන්නන්න හදද්දි හිතට පුදුම වේදනාවක් එන්නෙ.මේ හැමදේම උන්‍ර්‍ර් මගේ මෝඩ වැඩ හින්ද.japan , indian . Italy කියල ණෑ බන් . ඒකෙ උඩ තියෙන්නෙ ලේ. ලේ වලි හැදිච්ච මිනිහෙක්.හිමින් පලයන් කිව්වාට තේරේන්නෑ .ඒත් මෙහෙම දෙයක් උනාට පස්සෙ තේරුම් අරන් වැඩකුත් නෑ බන්.යකා ඉන්නව තාම.ගෙදර අයිනක දාල. ආය්‍ර් gyer දාන්න කකුලක් නෑනෙ.එදා වෙච්ච පුංචි දේ මගෙ ජීවිතේම කනපිට ගැහුවා.ආසාවට ගත්තට කමක් නෑ පරිස්සමට පැදපල්ලා. අපේ ගැම්මට වාහන පලි නෑ.

මට මීට වඩා දෙයක් කියන්න තේරෙන්නෑ. ඔක්කොම දේවල් ඒ කතාවෙ තියෙනව. අමතරව පොඩි දෙයක් තව ලියන්නම්. මේ කතාවෙ තියෙන්නෙ ඒ කොල්ලට උන දෙයක් ගැන. ඒත් තව කතා සෑහෙන්න තියෙනව රේස් පදින්න ගිහින් පාරෙ ගියපු අසරන මිනිස්සු නිකන් ජීවෙතෙන් වන්දි ගෙවපු. මතක ඇති කියල හිතනව අර බඩදරු අම්ම කෙනෙක්ගෙ ජීවිත්‍රෙ නැතිවුනු හැටි.ඉතින් බයික් විතරක් නෙවෙයි ඕන වාහනයක් පදිද්දි කල්පනාවෙන් මොකද ඕකෙ රැදිල තියෙන්නෙ ඔයාගෙ ජීව්තේ විතරක්ම නෙවෙයි. 🙂

Sort:  

Mamath bike race gana tibba lassana post ekak dekka. eke tibba deyak tamai speed yana eka bike eke talent eka. bike eke parissamen gihin ena eka riderge talent eka.

සහතික ඇත්ත ❤️

mamath dakka oya bike wala prashna. samaharu balan iddi wetena videos nuth thiynawa. godak ayata oya asawa thiynawane

Mmm aka thamai akke deyak venakan therenne na 😐

Hemin gihillath bike eka pitin kaanuwaka peralunu mama😑

Women ☕
🙈🙈😂

not yet..it's girls' power😏

Coin Marketplace

STEEM 0.19
TRX 0.16
JST 0.030
BTC 68598.13
ETH 2704.77
USDT 1.00
SBD 2.72